නව හමාස් නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

  • Home
  • /
  • News
  • /
  • නව හමාස් නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය ඊයේ (17) වාර්තා කළේය.ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ‍ බව එහි වැඩිදුරටත් දැක්වේ.තම ප්‍රහාරයකින් හමාස් නායක යහියේ සින්වාර් මියගොස් ඇතැයි තමන් තදින් විශ්වාස කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පවසා තිබුණි.එම මරණය තහවුරු කරගැනීමට සැකකටයුතු මළසිරුරක් පරික්ෂා කරමින් සිටින බවද ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025