බංග්ලාදේශ හිටපු අගමැතිනියට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

  • Home
  • /
  • News
  • /
  • බංග්ලාදේශ හිටපු අගමැතිනියට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය හේතුවෙන් ධුරය අතහැර රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහාය ඉල්ලා ඇති අතර, මේවන විට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් හසීනා ඇතුළු  45 දෙනකුට වරෙන්තු නිකුත් කර ඇත. 

අරගල සමයේ දී අරගලකරුවන් මර්දනය කිරීම, ඔවුන්ට වෙඩි තබන්නැයි පොලිසියට නියෝග කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙසේ වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පියවර ගත් බව පැවසෙයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025