ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයෙන් වළකින ලෙස අනතුරු අඟවයි

  • Home
  • /
  • News
  • /
  • ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයෙන් වළකින ලෙස අනතුරු අඟවයි

ආරුගම්බේහි සංචාරයෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව ආරුගම්බේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවට එම අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් සදහන් වේ.

Don't forget to share this post!

Recent Posts

c8d844df766465a5402fde01ce87770a_1600X1200
July 8, 2025