හොංකොං තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි

  • Home
  • /
  • Sports
  • /
  • හොංකොං තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

 

නොවැම්බර් 1 – 3 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රීඩා ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

 

ඒ අනුව නම් කල එම සංචිතය මෙසේය,

 

ළහිරු මදුශංක (නායක)

නිමේෂ් විමුක්ති 

සඳුන් වීරක්කොඩි 

ධනංජය ලක්ෂාන්

තරිඳු රත්නායක

තනුක දාබරේ

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025