ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක්

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබේ.එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇත.ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙම ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිව ඇත.මේ තුළින් එම කලාපය තුළ සිදුකරනු ලබන සොයාගැනීම් සහ මුදවාගැනීම්, අන්තර්ජාතික මට්ටමින් සිදුකරනු ලබන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම අවස්ථාව ලැබෙන බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025