වායු දූෂණය නිසා පාකිස්තාන ජන ජීවිතයට දැඩි බාධා

  • Home
  • /
  • News
  • /
  • වායු දූෂණය නිසා පාකිස්තාන ජන ජීවිතයට දැඩි බාධා

දිනෙන් දින ඉහළ යන දැඩි වායු දූෂණය හේතුවෙන් පකිස්තානයේ දිස්ත්‍රික්ක රැසක ශ්වසන රෝග, ඇස් සහ උගුරේ ආසාදන රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.මේ හේතුවෙන් පාකිස්තානයේ පන්ජාබ් පළාත තුළ බොහෝ එළිමහන් ක්‍රියාකාරකම් තහනම් ක‍ර තිබේ.අධ්‍යාපන ආයතන, උද්‍යාන, වෙළෙඳසැල් සහ වෙළෙඳ සංකීර්ණ ආදිය ද වසා දමන ලෙසට බලධාරීන් නියෝග කර ඇත.එමෙන්ම නොවැම්බර් 17 දක්වා පාකිස්තානයේ සියලු අධ්‍යාපන ආයතන සහ උද්‍යාන ඇතුළු පොදු ස්ථාන ද වසාදමා තිබේ.ශ්‍රේණිගත කිරීම්වලට අනුව වාතයේ ගුණාත්මකභාවයෙන් ලෝකයේ වඩාත්ම දූෂිත නගරය ලාහෝරය බව පැවසෙයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025