ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි දිනය අතැර දමයි. තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි දිනය අතැර දමයි. තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඊයේ(19) ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් අත්හැර දමන ලදී.ඒ අනුව තරගාවලියේ ජය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව දිනාගත්තේය.එම තරගය ඊයේ (19) දහවල් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පන්දුවාර 21ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025