ඉන්දියාවෙන් ඉහළ මිලක් ගෙවා මිලදී ගත් නුවන් තුෂාර

  • Home
  • /
  • Sports
  • /
  • ඉන්දියාවෙන් ඉහළ මිලක් ගෙවා මිලදී ගත් නුවන් තුෂාර

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

එහිදී නුවන් තුෂාරව ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකට අලෙවි විය.මේ අතර පැතුම් නිස්සංක සහ ඩිල්ෂාන් මධුෂංක ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් කෙරුණද ඔවුන්ව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැත.වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක වටිනාකමකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදීගත් අතර ශ්‍රී ලංකා වේගපන්දු  යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙවර වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගනු ලැබුවේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසිනි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025