ශ්‍රී ලංකාවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන ඩිජිටල් රියදුරු බලපත්‍රය කඩිනමින් හඳුන්වා දීමට නියමිතව පවතී.ශ්‍රී ලංකාවේ දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් රියදුරන් වෙත හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025