ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය අදින් ආරම්භ වේ.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය අදින් ආරම්භ වේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වීමට නියමිතය.ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන්  අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වුණි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉණිමක සහ ලකුණු 242ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විණි.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025