Matthew Breetzke මංගල එක්දින තරගයේදී ලකුණු 150ක්

  • Home
  • /
  • Sports
  • /
  • Matthew Breetzke මංගල එක්දින තරගයේදී ලකුණු 150ක්

ලාහෝර්හිදී නවසීලන්තයට එරෙහිව ඊයේ  පැවති තරගයේදී දකුණු අප්‍රිකාවේ මැතිව් බ්‍රිට්ස්කේ මංගල එක්දින තරගයේදී ලකුණු 150ක් ලබා පළමු තරගයේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරු බවට වාර්තාව තැබීය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙස්මන්ඩ් හේන්ස් මංගල තරගයේදී ලකුණු 148ක් ලබා වසර  46ක් පැරණි වාර්තාව එලෙස බිඳ දැමීමට සමත් වීය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025