ශ්‍රී ලංකා රජයේ නව අයවැය එළැඹෙන සඳුදා පාර්ලිමේන්තුවට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා රජයේ නව අයවැය එළැඹෙන සඳුදා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් ය.

එරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය බවට මෙම අයවැය පත් වේ.  

ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට එරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව සඳහන් වන අතර, මෙම අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව වාර්තා වේ. 

ඊයේ (13) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025