අධික උද්ධමනයෙන් පාකිස්තානය පීඩාවට

  • Home
  • /
  • News
  • /
  • අධික උද්ධමනයෙන් පාකිස්තානය පීඩාවට

පාකිස්තානයේ උද්ධමනය  අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි පීඩවට පත්වෙමින් සිටින බව වාර්තා වෙයි.

රාමසාන් මාසය ළඟාවෙද්දී මෙලෙස උද්ධමනය ඉහළ යාමකට ඔවුන්ට  මුහුණ දීමකට සිදුව  ඇති අතර මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ සාමාන්‍ය ජනතාවට රාමසාන් සැමරීම වඩාත් දුෂ්කර වෙනු ඇති බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025