ජර්මනියේ මැතිවරණ ජය මෙවර කන්සවේටිව් පක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • ජර්මනියේ මැතිවරණ ජය මෙවර කන්සවේටිව් පක්ෂයට

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන ඇති බව වාර්තා වේ. 

ඒ අනුව එම පක්ෂයේ  නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව සඳහන් ය.

ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූ අතර, ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025