ග්‍රැමී සම්මානලාභී ගායිකා රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • ග්‍රැමී සම්මානලාභී ගායිකා රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට

ලෝක ප්‍රසිද්ධ  ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් වන රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. 

රොබර්ටා ෆ්ලැක් මියයන විට 88 වැනි වියේ පසු වූ අතර ලෝක ප්‍රසිද්ධ ගීත දෙකක් වන  “The First Time Ever I Saw Your Face” සහ “Killing Me Softly With His Song” යන ජනප්‍රිය ගීත ඇය විසින් ගායනා කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025