ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවන් නැවතත් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙම ගනුදෙනුව හරහා රටවල් ද්විත්වයටම ප්‍රතිලාභ පැමිණෙන අතර මේ සම්බන්දව සිදුකළ සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බව සඳහන් වේ. 

 ඒ අනුව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් නවදිල්ලියේදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා හමුවී තිබේ.

වසර 10ක කාලයක් තුළ ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම තුන් ගුණයකින් වැඩි කිරීම මෙම ගිවිසුමේ අරමුණ වන අතර  ගිවිසුම අවසන් වන දිනයක් පිළිබඳ සඳහන් නොවේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025