Virgin ඕස්ට්‍රේලියාව නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Dave Emerson නම් කරයි.

  • Home
  • /
  • News
  • /
  • Virgin ඕස්ට්‍රේලියාව නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Dave Emerson නම් කරයි.

වර්ජින් ඕස්ට්‍රේලියාව නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Dave Emerson නම් කර ඇති   බව වාර්තා වේ. 

වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය එහි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Dave Emerson පත් කරන බව නිවේදනය කර ඇත.

දැනට සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරියා ලෙස කටයුතු කරන ඔහු, ඉවත්වූ  Jane Hadlicka වෙනුවට පත් කර තිබේ.

Emerson  මාර්තු 14 වන දින නිල වශයෙන් එම තනතුර භාර ගන්නා බව Virgin Australia පවසා ඇති අතර  

Virgin ඕස්ට්‍රේලියාවේ සභාපති Ryan Cotton පැවසුවේ Emerson ඉහළ පර්යේක්ෂණයකින්  පසුව තෝරා ගත් බවයි.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025