පාකිස්තාන 20/20 ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක් පත් කෙරේ.

  • Home
  • /
  • News
  • /
  • පාකිස්තාන 20/20 ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක් පත් කෙරේ.

‍පාකිස්තාන 20/20 ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත් කර ඇතැයි වාර්තා වේ. 

සල්මන් අලි අගා මෙලෙස 20/20 කණ්ඩායමේ නායකත්වයට නම්කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. 

ඒ අනුව නවසීලන්තය සමඟ එළඹෙන 16වනදා ආරම්භ වීමට නියමිත 20/20 තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය සල්මන් අලි අගා විසින් දරණු ඇති අතර මෙම තරගාවලිය  20යි 20 තරග පහකින් සමන්විත බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025