ඇමරිකාව කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරුබදු අයකර ගැනීම කල් දමයි.

  • Home
  • /
  • News
  • /
  • ඇමරිකාව කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරුබදු අයකර ගැනීම කල් දමයි.

ඇමෙරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සතියේ ක්‍රියාත්මක වීමට තිබූ කැනඩාව සහ මෙක්සිකෝව මත පැනවූ නව තීරුබදු අය කිරීමේ තීරණය තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

ඇමෙරිකාව සිය දෙවන විශාලතම වෙළෙඳ හවුල්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙවැනි පියවරක් අනුගමනය කළ දෙවැනි අවස්ථාව මෙය වූ අතර ඉකුත් බදාදා ට්‍රම්ප පවසා තිබුණේ මෝටර් රථ නිෂ්පාදකයින් 25% ක ආනයන බදු වලින් තාවකාලිකව නිදහස් කරන බවයි.

මෙක්සිකානු ජනාධිපති Claudia Sheinbaum ට්‍රම්ප්ට මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තූති පළ කර තිබුණු අතර කැනඩා මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ අමෙරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ සදහා පනවා තිබූ තීරු බදුද තාවකාලිකව අත්හිටුවන බවයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025