සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් X හදිසියේ බිඳවැටෙයි.

  • Home
  • /
  • News
  • /
  • සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් X හදිසියේ බිඳවැටෙයි.

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි. බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් එක්ස් ගිණුම් ඇණ හිට ඇති බව වාර්තා වෙයි. තම “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.ඒ හේතුවෙන් පැය 6කට ආසනන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යෙය් “X” සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025