දින 30ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.

  • Home
  • /
  • News
  • /
  • දින 30ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.

දින 30ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.

යුක්‍රේන සහ ඇමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවයකට‍ පැමිණ  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ඒ අනුව දින 30ක කාලයක සටන් විරාමයක්  සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත්  සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැති බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025