නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

  • Home
  • /
  • News
  • /
  • නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයට අයත් දූපතක් ආසන්නයේ ප්‍රබල භූකම්පයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

elon musk
July 2, 2025