චීනයේ ගල් අඟුරු පතලක අනතුරකින් කම්කරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • චීනයේ ගල් අඟුරු පතලක අනතුරකින් කම්කරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ ගන්සු පළාතේ පිහිටි ගල් අඟුරු පතලක් තුළ සිදුවූ ජල අනතුරක් හේතුවෙන් කම්කරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉතා හදිසි ලෙස පතුල තුළට ජලය පැමිණීමෙන් අනතුර උත්පන්න වී ඇති අතර, එම අවස්ථාවේදී කම්කරුවන් 133ක් පතලය තුළ සිටි බව වාර්තා වේ. සහන කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී 130 දෙනෙකු ආරක්ෂිතව බේරා ගැනීමට සමත්වූ අතර, අනතුරින් ජීවිතක්ෂයට පත්වූ කම්කරුවන් තිදෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

886
June 12, 2026