කොළඹ කොටස් වෙළෙඳපොළේ උණුසුම

  • Home
  • /
  • News
  • /
  • කොළඹ කොටස් වෙළෙඳපොළේ උණුසුම

ඊයේ දිනයේ (මැයි 27) කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) තවත් වරක් ශක්තිමත් ඉහල යාමක් සටහන් කර තිබේ. සියලු කොටස් මිල දර්ශකය 161.39 ඒකකින්, ප්‍රතිශතයක් ලෙස 0.98%කින් ඉහළ ගොස් ඇති අතර, එය 16,672.63 දි අවසන් කරන ලදි.

මෙම ඉහල යාමත් සමඟ, ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 18.7ක් ලෙස වාර්තා විය. මෙය පසුගිය දින කිහිපය තුළ දැකගත හැකි ඉහළම දර්ශනයක් ලෙස සැලකේ.

 

 

 

Image credit goes to by : https://ceylontoday.lk/2022/04/26/both-cse-indices-record-losses-4/

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025