බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

  • Home
  • /
  • Sports
  • /
  • බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම, බංග්ලාදේශය සමඟ ක්‍රිඩා කිරීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ජූනි 15 නිල සංචිතය නිකුත් කරන ලදී.

මෙය 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය වන අතර මෙවර ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ධනංජය ද සිල්වාට වන අතර, කණ්ඩායමට අලුත් මුහුණුවරක් ලබාදිය හැකි යෞවන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද ඇතුළත්ය.

ශ්‍රී ලංකා සංචිතය (18 ක්‍රීඩකයින්)

ධනංජය ද සිල්වා (නායක)

පැතුම් නිශ්ශංක

ඕෂධ ප්‍රනාන්දු

ලහිරු උදාර

දිනේෂ් චන්දිමාල්

ඇන්ජලෝ මැතිව්ස්

කුසල් මෙන්ඩිස්

කමිදු මෙන්ඩිස්

පසිදු සූරියබණ්ඩාර

සොනාල් දිනුෂ

පවන් රත්නායක

ප්‍රභාත් ජයසූරිය

තරිදු රත්නායක

අකිල ධනංජය

මිලාන් රත්නායක

අසිත ප්‍රනාන්දු

කසුන් රජිත

ඉසිත විජේසුන්දර

පළමු ටෙස්ට් තරගය – මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන ජූනි 17 වනදා ශ්‍රී ලංකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Don't forget to share this post!

Recent Posts

Montreal, CA - 30 July 2020: Mother and daughters on Mont-Royal Avenue holding umbrellas during rain & storm
August 13, 2025