ශ්‍රී ලංකා – බංගලාදේශ එක් දින තරඟාවලිය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයිද?

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා – බංගලාදේශ එක් දින තරඟාවලිය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයිද?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ තෙවැනි හා අවසන් තරඟය අද (ජූලි 08) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

දෙපාර්ශවයම තරඟ එක බැගින් ජයග්‍රහණය කර ඇති අතර, තරඟාවලිය මේ වනවිට එකට එකක් ලෙස සමව සිටි. මෙම දිවා-රාත්‍රී තරඟය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර ශ්‍රී ලංකාවේ පැවති පසුගිය එක්දින තරඟාවලී සියල්ලද ශ්‍රී ලංකාව ජයගෙන තිබීම විශේෂත්වයකි.

 

 

Image Credit goes to by : https://thesportstak.com/

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025