ඔයාගේ නිවස, ව්‍යාපාරික ස්ථානය ඇතුළු ඕනෑම ස්ථානයක් සෞන්දර්යාත්මක ප්‍රියජනක සහ ක්‍රියාකාරී අවකාශයක් බවට පරිවර්තනය කරගන්න හොඳම තැනක් ගැනයි මේ කියන්නේ. 2019 සිට වසර ගණනාවක් පුරා, විවධ සේවා ඔස්සේ දේපළ අලුත්වැඩියා සහ අලංකාරය සඳහා කැපී පෙනෙන දියුණුවක් ලබා ඇති ආයතනයක් ලෙස Blue Label Renovations හඳුන්වන්න පුළුවන්.
Blue Label Renovations වෙතින්;
- බාහිර/ අභ්‍යන්තර පින්තාරු කිරීම
- වහල පින්තාරු කිරීම
- වැටවල් සහ deck පින්තාරු කිරීම
- මුළුතැන්ගෙයි කැබිනට් පින්තාරු කිරීම සහ සවි කිරීම
- කොන්ක්‍රීට් කිරීම
- භූමි අලංකරණය
- සාමාන්‍ය අත්කම් සේවා
- ගබඩා සඳහා Epoxy painting වැනි ඕනෑම සේවාවක් ලබා ගන්න පුළුවන්.
20% Deposit එකකට වගකියන සේවාවක් ලබා දෙන්න ඔවුන් සූදානම්. වසර 8කට ආසන්න පළපුරුදු සේවාවෙන් ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානයත් අලංකාර කර ගන්න අපේම ශ්‍රී ලාංකික තැනක් තෝරාගන්න. කතා කරන්න Blue Label Renovations වෙත.
Call: 0470 416 085
Location: Wheelers Hill
Email: prishan75@hotmail.com
Open: Mon-Sat: 9 am – 6 pm
වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න: