ශ්‍රී ලාංකික රස සුවඳ පිරුණු තැනක්

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලාංකික රස සුවඳ පිරුණු තැනක්

ශ්‍රී ලාංකික කෑම රස බලන්න කැමති ඔයාට තවත් රසවත් resturant එකක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ තමයි Hop & Spice. Hop & Spice ශ්‍රී ලංකාවේ අව්‍යාජ රසයන් මෙල්බර්න් වෙත අරගෙන ඇවිත් තියෙනවා. සාම්ප්‍රදායික ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ නැවුම්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් සාදා ඇති රසවත් කෑම වේලකට හොඳම තැනක් මෙතන. 

ශ්‍රී ලාංකික කුළුබඩු වලින් රස ගැන්වුණු ව්‍යංජනවල සිට savory snacks දක්වා, කෑම ගොඩක් රස විඳින්න මෙහෙ එන ඔයාට අවස්ථාව තිබෙනවා. ශ්‍රී ලාංකික ආහාර නිර්මාණය කිරීමේ වසර ගණනාවක අත්දැකීම් ඇති චමල් ද සිල්වා ඇතුළු හොඳම සූපවේදීන් විසින් පිළියෙළ කරන Grilled Roti, Cheese Roti, Garlic Roti, Egg Roti වගේ රොටි වර්ග, Steamed Basmati, Egg & Vegetable Fried Rice, Yellow, Biryani, Lamprais වගේ බත් වර්ග, Tomato Salad, Cool Cucumber Salad, Eggplant Salad වගේ සැලඩ් වර්ග රස බලන්න ඔයාට පුළුවන්. 

ශ්‍රී ලාංකික කුළුබඩු සහ පොල් කිරි යෙදූ ඔබ කැමතිම රස ගෙනෙන Vegan YELLOW CURRY Pot, TEMPERED Vegan Pot, Sri Lankan Red Curries, Seafood Curry, Special Devilled Range, Hop & Spice special fried rice, sri lankan style nasi gurang, Kottu, ආප්ප, ඉඳි ආප්ප වගේ කෑම ගොඩාක් ඔයාට තෝරාගන්න තිබෙනවා. 

Small Bites විදිහට Egg Rolls, Pan Rolls, Patties, Cutlets, Sides විදිහට Coconut sambol, Mango Chutney, Eggplant moju, Fried Papadums, Caramislised onion, Chilli Paste, Mint Yoghurt වගේ options ඔයාට ලැබෙනවා. ඒ වගේම වටලප්පම්, Caramel pudding, Chocolate biscuit pudding ඇතුළු dessert වර්ගත් රස බලන්න පුළුවන්. 

විශේෂයෙන්ම මෙතන සියලුම මස් වර්ග Halal සහතිකය සහිතයි. ඒ වගේම vegan ඔයාට ගැලපෙන options ගොඩකුත් තියෙනවා. Spice level එකත් ඔයා කැමති විදිහට adjust කරගන්න පුළුවන්.  

Braybrook වල සහ Ascot Vale වල මෙයාලගේ resturants 2ක්ම තියෙනවා. ඉතින් ඔයත් Hop & Spice වෙතින් අමතක නොවන කෑම වේලක රස බලන්න, අදම කතා කරන්න.

284 Ballarat Rd, Braybrook VIC 3019. 

Tel (03) 9310 2000

 

230 Union Rd, Ascot Vale VIC 3032.

Tel (03) 9454 1806

Website: https://www.hopandspice.com.au/

Don't forget to share this post!

Recent Posts

569
November 8, 2025