Victoria ප්‍රාන්තයේ Tabilk හි Tahbilk වයින් කර්මාන්ත ශාලාවේ වයින් සෑදීමේ ලෝකයට කිමිදෙන්න මෙන්න ඔබටත් අවස්ථාවක්. wine ambassador කෙනෙක් එක්ක පැය 1.5ක් ගත කරන්න මෙහිදී ඔයාට පුළුවන්. මේ කාලය තුළ විවිධ වයින් වර්ග මිශ්‍ර කර ගැළපීමෙන්, ඔයාටම අනන්‍ය මිශ්‍රණයක් නිර්මාණය කරන්න. ඊට අමතරව, ඔයාම හදමු වයින් 750ml ක් අරගෙන යන්නත් පුළුවන්.
ඔයාට මේ සඳහා පහසු විදිහට උදෑසන හෝ දහවල් session එකක් තෝරාගන්න පුළුවන්. වයින් මිශ්‍ර කිරීමේ රහස් කලාව අත්විඳින්න ඔයාගේ ticket එකත් අදම ලබා ගන්න!
- wine ambassador කෙනෙක්ගේ මඟ පෙන්වීම යටතේ ඔයාටම අනන්‍ය වුන රතු වයින් මිශ්‍රණයක් සාදන්න.
- සම්පූර්ණ අත්දැකීමක් ලබා ගන්න කැමතිනම් 2-course lunch එකක් සහ වයින් වීදුරුවක් සහිත session එකක් තෝරන්න.
- පසුව රස බලන්න ඔබේම වයින් මිශ්‍රණයෙන් මිලි ලීටර් 750ක බෝතලයක් ගෙදර අරගෙන යන්න.
මෙහි එන ඔයාට;
- 2-course lunch (upgrade option එක තෝරාගෙන ඇත්නම්)
- 750-ml ක් වයින් බෝතලයක්
- Professional wine ambassador
- Wine-blending class
Service animals සඳහා අවසර තිබෙනවා. ගර්භනී මව්වරුන් සඳහානම් සුදුසු වෙන්නේ නැහැ. අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම අයෙක්ට සහභාගී විය හැකියි.
වැඩි විස්තර දැනගන්න සහ tickets වෙන් කරවා ගන්න පහත link එකෙන් යන්න.