ඔයත් කිසියම් ක්ෂේත්‍රයක විශිෂ්ඨයෙක් නම් ගැලපෙනම visa වර්ගය මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • ඔයත් කිසියම් ක්ෂේත්‍රයක විශිෂ්ඨයෙක් නම් ගැලපෙනම visa වර්ගය මෙන්න

​​​National Innovation Visa​ (subclass 858) (NIV) යනු ලොව පුරා සිටින සුවිශේෂී දක්ෂ සංක්‍රමණිකයින් සඳහා ස්ථිර වීසා බලපත්‍රයක්. මෙම සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ ප්‍රධාන අංශවල රැකියා නිර්මාණය කිරීමට සහ ඵලදායිතා වර්ධනයට උපකාරී වෙනවා.

NIV, ඕස්ට්‍රේලියාවේ අනාගත සමෘද්ධියට ප්‍රයෝජනවත් වන සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි ඉහළ මට්ටමේ talent සහ skills  ඇති ස්ථාපිත සහ නැගී එන නායකයින් සඳහා  visa වර්ගයක්.

මෙයට ඇතුළත් වන්නේ:

  • Global Researchers
  • Entrepreneurs
  • Innovative Investors
  • Athletes and Creatives

මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර Department එක ඔබට ඒ සඳහා ආරාධනා කළ යුතුයි. ඔයාටත් මෙවැනි ආරාධනයක් සඳහා ඔයාව සලකා බැලීමට අවශ්‍යයි නම්, ඔයාගේ achievements පෙන්වන expression of interest (EOI) එකක් ඉදිරිපත් කරන්න.

National Innovation Visa​ (subclass 858) පිළිබඳ වැඩිදුර දැනගන්න පහත link එකෙන් යන්න.

National Innovation visa (subclass 858): https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/national-innovation-visa-858

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026