මත්ද්‍රව්‍ය කල්ලියක් මර්දනය කරපු Mango

  • Home
  • /
  • News
  • /
  • මත්ද්‍රව්‍ය කල්ලියක් මර්දනය කරපු Mango

Mango නම් කෑ ගසන ගිරවෙක් එක්සත් රාජධානියේ දැවැන්ත මත්ද්‍රව්‍ය මෙහෙයුමක් මර්දනය කිරීමට උදව් කර තිබෙනවා.

The Sun වාර්තා කරන ආකාරයට මෙම ගිරවා “two for 25” යනුවෙන් පවසන video එකක් ඇති අතර මෙය crack cocaine සඳහා street deal price එකකට සම්බන්ධ කමක් දක්වනවා. Mango මෙම කල්ලිය ඔවුන්ගේ මෙහෙයුමෙන් උපයා ගත් මුදල් සමඟ සෙල්ලම් කරන ආකාරය ද video එකේ දැක්වෙනවා.

මෙම වීඩියෝ එක සොයා ගන්නා ලද්දේ සිරගතව සිටින Adam Garnett ගේ පෙම්වතිය වන Shannon Hilton ගේ දුරකතනයේ තිබියදීයි. මෙහි ළමයින් සිටින විට මත්ද්‍රව්‍ය භාෂාව කීමට ඇය Mango ට උගන්වන ආකාරයත් කුරුල්ලා තම හිමිකරුගේ අයථා ලෙස උපයාගත් මුදල් ගණන් කරන ආකාරයත් දැක්වෙනවා.

Garnett ඔහුගේ බන්ධනාගාර කුටියේ සිට ජාවාරම් කළ දුරකථන සහ Wi-Fi රවුටර් භාවිතා කරමින් ජාලය පවත්වාගෙන ගොස් තිබෙනවා.

 

Image credit goes to: www.news.com.au

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025