ඕස්ට්‍රේලියානු අහසට පායන දුර්ලභ ‘කළු සඳ’

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු අහසට පායන දුර්ලභ ‘කළු සඳ’

වසර දෙකහමාරකට වරක් පමණක් සිදුවන සංසිද්ධියක් අගෝස්තු මාසයේ අග වන විට ඕස්ට්‍රේලියානු අහසේ නිරීක්ෂණය කරන්න අවස්ථාව තිබෙනවා.

2023 මුල් භාගයෙන් පසු ප්‍රථම වතාවට මෙම මස අගදී ඕස්ට්‍රේලියානු අහසේ කළු සඳක් හෙවත් black moon දැකගන්න පුළුවන්. ඒ අනුව අගෝස්තු 23 වන දින, ඕස්ට්‍රේලියානු අහස හරහා සඳ ගමන් කරන විට මෙම දුර්ලභ සංසිද්ධිය සිදුවනු ඇත.

නව සඳක් ඇතිවන්නේ චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතර සෘජුවම පිහිටන විටයි. Black moon සෑම මාස 29 කට වරක් හෝ අවුරුදු දෙකහමාරකට වරක් පමණක් පැමිණෙන අතර පියවි ඇසින් දැකීම අතිශයින් දුෂ්කරයි.

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025