AI මගින් ශ්‍රම වෙළඳපොළට සිදු කරන බලපෑම පිළිබඳ අද වන විට සෑම දෙනාගේම අවධානය යොමු වෙලා තිබෙනවා.
අද වන විට පවතින තත්ත්වය අනුව ඉදිරි වසරවලදී AI හි නැගීම හේතුවෙන් ශ්‍රම බලකායෙන් 7% ක් රැකියා විරහිත බවට පත් කරන බවට පුරෝකථනය කරනවා. මෙය Social Policy Group (SPG) විසින් සිදු කරනු ලබන ආකෘති නිර්මාණය යටතේ 21.8% සිට 33.2% දක්වා පිරිසක් යම් ප්‍රමාණයකින් විරැකියාව අත්විඳිනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
Social Policy Group (SPG) හි ආකෘති නිර්මාණයට අනුව, මෙහි බලපෑම කර්මාන්තය අනුව සැලකිය යුතු ලෙස වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. financial and insurance services, information media and telecommunications, සහ professional, technical and scientific services දැඩි ලෙස පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඒ වගේම education and training, public administration and safety, සහ healthcare and social assistance වැනි ක්ෂේත්‍ර අවම වශයෙන් බලපෑමට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.