ඔබේ පුංචි බිළිඳාගේ පුංචි මනසට රිද්මයන් හඳුන්වා දෙන ලස්සන වැඩක් තමයි මේක. මේකේ නම Songbirds. ගීතයන්, ශබ්දයන් කතන්දර සමග එකතු වෙමින් භාෂාවේ විනෝදය සහ රිද්මය කුඩා මනසට හඳුන්වා දෙන්න මේක උපකාර වෙනවා.
අලුත් උපන් බිළිඳුන්ගේ සිට මාස 18ක් කුඩා දරුවන් දක්වා මෙයට සහභාගී කරවන්න පුළුවන්. ඒ වගේම බබාලාගේ දෙමව්පියන්ට සහ රැකබලාගන්න අයටත් මේක විවෘතයි. ඒ වගේම මේ සංධා ඔයාට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ.
බදාදා දිනවල උදෑසන 10.30 සිට උදෑසන 11 දක්වා තමයි මේක පැවැත්වෙන්නේ.
වැඩි විස්තර දැනගන්න කතා කරන්න.
Phone: 1800 695 427
Address: Library at The Dock. 107 Victoria Harbour Promenade, Docklands VIC 3008
Web: https://www.melbourne.vic.gov.au/event/songbirds-library-dock