Driving ඉගෙනගන්න අපේම තැනක්

  • Home
  • /
  • Blog
  • /
  • Driving ඉගෙනගන්න අපේම තැනක්

අද අපි කියන්න හදන්නේ මෙල්බර්න් වල තියෙන හොඳම රියදුරු පාසලක් ගැන. driving ඉගෙනගන්න හිතන ඔයාට විශ්වාසදායක හොඳම සේවාවක් දෙන අපේම තැනක් තමයි Learning Pedals Driving School එක.

ඔයාගේ අවශ්‍යතා හඳුනා ගෙන, ඔයාගේ ඉලක්ක කරා යන්න වගේම licence එක ලබාගන්නත් අවශ්‍ය හැම සහයෝගයක්ම මේ හරහා ලබාගන්න පුළුවන්. 

ඔයා අලුතෙන්ම ඉගෙනගන්න කෙනක් නම්, මුල සිටම ආරම්භ කරලා ක්‍රම ක්‍රමයෙන් ඔබේ කුසලතා වර්ධනය කරගන්න ඔවුන් ඔයාට උපකාර කරනවා. 

විශ්වාසය ගොඩනගාගෙන අවදානම අඩු කරගන්න Learning Pedals වෙතින් ලැබෙන සමබර සහ නම්‍යශීලී ප්‍රවේශය නිසා බොහෝ දෙනාගේ තෝරාගැනීම බවට Learning Pedals පත් වෙලා තිබෙනවා වගේම මෙහි රියදුරු උපදේශකයින් මෙල්බර්න් හි හොඳම රියදුරු උපදේශකයින් බවට පත් වෙලා තිබෙනවා.

වාහනයක් පැදවීම ඔයාගේ සිහිනයක් වෙන්න පුළුවන්. ඉතින් driving licence එකක් නිසැකවම ඔයාගේ ජීවන රටාව සහ රැකියා අපේක්ෂාවන් වැඩිදියුණු කරන්න හේතු වෙනවා. රියදුරෙකු ලෙස ඔයා, ඔබේ, අනෙකුත් මගීන්ගේ, ඔබේ වාහනයේ, පදිකයින්ගේ, සෙසු මෝටර් රථ හිමියන්ගේ සහ පොදු සහ පෞද්ගලික දේපළවල ආරක්ෂාව සඳහා දැවැන්ත වගකීමක් භාර ගන්නවා.

Learning Pedals හිදී, වෘත්තීය පිරිමි සහ කාන්තා රියදුරු උපදේශක කණ්ඩායම ඔයාගේ licence එක ලබා ගැනීමේ අවසාන ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙනවා. Learning Pedals රියදුරු උපදේශකයින් විසින් ආරක්ෂිත සහ වගකිවයුතු රියදුරෙකු වීමට අත්‍යවශ්‍ය දැනුම, බුද්ධිය, කුසලතා, ස්වභාවය සහ මානසිකත්වය ඔබට ලබා දෙනවා.

2013 දී ආරම්භ කරන ලද Learning Pedals, දහස් ගණනක් රියදුරන්ට ඔවුන්ගේ driving licence එක ලබා ගැනීමේ සහ ආරක්ෂිත රියදුරන් වීමේ ඉලක්කය සපුරා ගැනීමට උපකාර කරලා තිබෙනවා. මේ හරහා ගුණාත්මක සහ දැරිය හැකි සේවාවක් සැපයීම සඳහා, Learning Pedals කණ්ඩායම අඛණ්ඩව කටයුතු කරනවා.

මේ හරහා;

  • Driving lessons
  • Refresher Driving Lessons
  • Learner and Logbook training
  • Drive test and test preparation
  • Female driving instructor
  • Overseas licence conversion 

Learning Pedals Driving School එක මෙල්බර්න් හි අග්නිදිග තදාසන්න ප්‍රදේශවල driving lessons ලබා දෙනවා. ප්‍රධාන කාර්යාලය පිහිටලා තිබෙන්නේ Narre Warren වල.

Learning Pedals වෙබ් අඩවියෙන් ඔයාලට හරියටම ඔවුන්ගේ සේවාව ක්‍රියාත්මක වෙන ප්‍රදේශ බලාගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ප්‍රදේශය ඒ list එකේ නැත්තනම් එයාලට call එකක් දීල වැඩි විස්තර දැනගන්න.

Email: info@learningpedals.com.au

Phone: 04 1006 7479

Website: https://www.learningpedals.com.au/  

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025