අතීත කතන්දර කලාව රැගෙන Mary Poppins ඔබේ නගරයට

  • Home
  • /
  • Events
  • /
  • අතීත කතන්දර කලාව රැගෙන Mary Poppins ඔබේ නගරයට

වාර්ෂික Mary Poppins Festival එක කතන්දර කීමේ බලය සමරන අතර අමුත්තන්ට ඔවුන්ගේම ක්‍රීඩා සහ පරිකල්පන ලෝකයක් නිර්මාණය කරගන්න අවස්ථාව සලසනවා. Maryborough හි සුන්දර Queens Park එක, ගංගා අද්දර උද්‍යාන සහ පෞරාණික වීදි දර්ශන Mary Poppins කතා ඔබට සිහිගන්වයි. 

එය Mary Poppins කතුවරයා වන P. L Travers ගේ උපන් ස්ථානය වන අතර, ඔහුගේ මෙම ආදරණීය නවකතා එම නමින්ම ජනප්‍රිය ඩිස්නි චිත්‍රපට ලෙස සහ සම්මානලාභී සංගීතමය චිත්‍රපට ලෙස අනුවර්තනය කෙරුණා. 

නොමිලේම පැවැත්වෙන මෙම උළෙල කුඩා දරුවන්ට වගේම හදවතින් තරුණ Mary Poppinsට කැමති හැමෝටම හොඳම අවස්ථාවක්. 

මෙම උත්සව ඔබගේ කැමතිම Chimney Sweeping, Nanny Races සහ Grand Parade සමගම Mary Poppins, සහ Admiral Boom ඔහුගේ කාලතුවක්කුවෙන් වෙඩි තැබීම වැනි නවකතාවේ සිටින චරිත සමඟින් ඔබට සජීවී ලෝකයක් නිර්මාණය කරනවා. 

ඒ වගේම street food, market stalls, rides, pavement art සහ live entertainment වැඩසටහන් රැසකින් සමන්විතයි. 

Facebook සහ Instagram හි @frasercoastevents මගින් ඔයාට අලුත්ම විස්තර දැනගන්න පුළුවන්. 

ඉතින් ඔයත් මේ ලස්සන අවස්ථාව මගහැර ගන්න එපා.

Date & Time

Sunday, 28 September 2025

9 am – 3 pm

 

Location:

Portside Precinct &

Queens Park, Maryborough

 

Email: events@fcte.com.au

Web: https://www.marypoppinsfestival.com.au/ 

 

 

Image credit goes to by : https://www.marypoppinsfestival.com.au/

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025