අද කියන්න හදන්නේ ශ්‍රී ලාංකික රසයන්ට කැමති ඔයාට තවත් රසවත් කෑම පිරුණු restaurant එකක් ගැන. මේකේ නම තමයි ‘Colombo Kottoo’. එහිදී ඔයාට ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් රසයන් ඕස්ට්‍රේලියාවේ සිට රස බලන්න අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලාංකික ආහාර කලාවට නැතුවම බැරි කුළුබඩු, පොල් කිරි යෙදූ ව්‍යංජන සහ ඉතා ප්‍රනීත street food බොහොමයක්ද මෙහිදී රස විඳින්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටල්වලින් සූපශාස්ත්‍ර විශේෂඥතාව ලබා 2014 දී ඔස්ට්‍රේලියාවට පැමිණි සූපවේදී නොයෙල් ලියනාරච්චි විසින් 2022 දී මෙලෙස ඔහුගේ සිහින අවන්හල වන Colombo Kottoo ආරම්භ කළා.
ඉතින් Colombo Kottoo වෙත එන ඔයාට Entrees විදිහට Hot butter Calamari, Fish and Chips, Sri Lankan style Battered Cauliflower, Hopper cheese Omelette, Chicken cheese cutlet, සහ ඉස්සෝ වඩේ, පරිප්පු වඩේ වගේ ශ්‍රී ලාංකික රස මුසු වුණු කෑම වර්ග ගොඩක් රස බලන්න පුළුවන්.
ඒ වගේම mains විදිහට ශ්‍රී ලාංකික කෑම වර්ග අතර බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම කොත්තු, Chicken /Pork /Beef /Lamb/ Vegetable/ Prawn/ Cheese/ Goat ආදී ඔයා කැමති රසකින් රස විඳින්න පුළුවන්.
Devilled Chicken / Pork/ Devilled Prawn/ Fish devilled (Yellowfin tuna)/ Devilled Mushroom/ Devilled Sausages වගේ Devilled Option ගොඩක් එක්ක Colombo fried rice රස බලන්නත් පුළුවන්. Fried chicken/ fried Prawn Noodles, ඒ වගේම පොල් සම්බෝල, පරිප්පු සහ chicken / lamb / beef / pork / fish වගේ meat curries සමග ඉඳි ආප්ප, බිත්තර රොටි, සහ Rice and curry රස බලන්න මෙහෙ එන ඔයාට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම මෙයාලගේ විශේෂ මෙනු එකෙන් ඔයාලට ආප්ප, බිත්තර ආප්ප ආදිය රස බලන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති Sri Lankan curries ගොඩක් ඔයා කැමති විදිහට තෝරාගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා ගාව ඔයා අනිවාර්යයෙන්ම කැමති වෙන විවිධ design වල cakes වර්ග ගොඩක්ම තියෙනවා.
ඉතින් ඔයත් ශ්‍රී ලාංකික රසට කැමති කෙනෙක්නම් අනිවාර්යයෙන්ම ‘Colombo Kottoo’ වෙත යන්න.
Location
7/4-10 Queen Elizabeth Dr,
Armidale NSW 2350
Contact
0451 174 656
Lunchtime
Thursday to Saturday
12.00pm – 9:00pm
Tuesday, Wednsday
5.00pm – 9:00pm
Sunday, Monday
Closed
Dinner time
Monday to Sunday
5:00 pm – 12:00 pm