හෙළ කැවිලි රස විඳින්න හොඳම තැනක්

  • Home
  • /
  • Blog
  • /
  • හෙළ කැවිලි රස විඳින්න හොඳම තැනක්

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වගේම ශ්‍රී ලාංකික රසයන් අලුත් හැඩයකින් ගෙනෙන තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රසකැවිලි වලට බොහෝ දෙනා කැමතියි. ඉතින් මේ සැබෑම රසයන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාටත් රස විඳින්න පුළුවන් ‘The Bakery Ceylon’ වෙතින්.

සාම්ප්‍රදායික පැරණි පවුලේ වට්ටෝරු භාවිත කර අතින්ම සාදන ලද කෑම වර්ග ගොඩක් The Bakery Ceylon වෙතින් රස විඳින්න අවස්ථාව තිබෙනවා. ඒ අතර තල ගුලි, ආස්මි, මුං කැවුම්, පැණි වළලු, කොකිස්, හැලප, වගේ සාම්ප්‍රදායික සිංහල කැවිලි වර්ග වගේම කැරට් කේක්, වටලප්පන්, බිබික්කන් වගේ ඔයා කැමති Sri lankan Sweets ගොඩක් තිබෙනවා. 

ඒ විතරක් නෙවෙයි ඔයා කැමතිම ශ්‍රී ලාංකික bakery items වෙන කිඹුලා බනිස්, Veg කට්ලට්, Veg bun, රෝස්ට් පාන්, Veg rolls, වඩේ, Veg patties වගේ Short Eats වර්ගත් The Bakery Ceylon වෙතින් ඔයාට රස විඳින්න පුළුවන්.

මේ ප්‍රියතම ශ්‍රී ලාංකික කෑම රස විඳින්න හරිම පහසුයි. ඔයාට කරන්න තියෙන්නේ පහත link එකෙන් The Bakery Ceylon website එකට ගිහින් ඉක්මනින් ඔයාගේ order එක දාන්න විතරයි. ඔයාගේ ගෙදරටම ඔයාගේ order එක ටක් ගාලා deliver කරනවා. 

The Bakery Ceylon: www.bakeryceylon.com.au

 

Address

29 PangeeStreet, Kingsgrove

NSW, Sydney

2208

 

Contact us

+614 14580944

info@bakeryceylon.com.au

 

Image credit: www.bakeryceylon.com.au

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025