අධික උණුසුමට ඔරොත්තු දෙන්න වාහනයේ කළ යුතුම වෙනස්කම්

  • Home
  • /
  • Blog
  • /
  • අධික උණුසුමට ඔරොත්තු දෙන්න වාහනයේ කළ යුතුම වෙනස්කම්

කලින් article එකකින් අපි කතා කළා අපි හිතන්නෙවත් නැති විදිහට windscreen එක හානි වෙන්න පුළුවන් ආකාර ගැන. 

වාහනයේ windscreen එක මෙහෙම පුපුරයි කියල හිතුවද?: https://sannasa.com.au/archives/9564 

අද අපි කතා කරන්නේ ළඟ එන summer එකේ උණුසුම් කාලගුණය සඳහා ඔරොත්තු දෙන විදිහට ඔයාගේ වාහනයේ windscreen එක සූදානම් කරගන්න විදිහ ගැන.

windscreen එකේ තිබෙන පොඩි ඉරිතලීමක් ඉතා විශාල වූ විට, ඇති එකම විකල්පය වෙන්නේ සම්පූර්ණ windscreen එකම ප්‍රතිස්ථාපනය කරන එක. ඒ සඳහා ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා. ඉතින් ඒ නිසා windscreen එක හානියක් ඇති නොවී පරිස්සම් කරගන්න විදිහ ගැන තමයි මේ.

windscreen එකේ කුමක් හෝ ඉරිතැලීමක් , බිඳීමක් දැක්කොත් ඒක වහාම repair කරන්න.

උණුසුම් දිනවල දී හැකි තාක් සෙවන සහිත ස්ථානයක වාහනය නතර කර තබන්න උත්සාහ කරන්න.

ගොඩක් උණුසුම් වෙලාවක වාහනයක aircon එක වැඩි කරන විට ක්‍රම ක්‍රමයෙන් වැඩි කරන්න. ඒ වගේම සීතල air vents හැකි තාක් windscreen එකෙන් ඉවතට ඇල කරන්න.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025