තේරෙන සිංහලෙන් නීති උපදෙස් ගන්න අපේම තැනක්

  • Home
  • /
  • Blog
  • /
  • තේරෙන සිංහලෙන් නීති උපදෙස් ගන්න අපේම තැනක්

අපි ලෝකේ කොතන ජීවත් වුණත් නීතිය කියන දේ අපිට අදාළ වෙනවා. යුක්තිය සාධාරණත්වය සඳහා වගේම එදිනෙදා බොහෝ කටයුතු සඳහා නීතිමය දැනුම, උපදෙස් වගේම නීතිමය ආරක්ෂාවත් අපිට අවශ්‍යයි. 

ඉතින් අද අපි මේ කියන්නේ ඒ විදිහට සියලුම ආකාරයේ නීතිමය සහය සිංහලෙන්ම ලබාගන්න පුළුවන් Melbourne වල තිබෙන අපේම තැනක් ගැන. මේ තමයි ‘HDH Legal’. මේක Property සහ Business Law services ලබා ගන්න හොඳම තැනක්.

ඔයා HDH Legal තෝරාගත යුත්තේ ඇයි?

  • Property, Business & Estate Law පිලිබඳ වසර 25ක පළපුරුද්ද 
  • Fully insured, solicitor-led team එකක් 
  • අමතර ගාස්තු රහිත Fixed fees
  • Mobile app එක හරහා ඉතා ඉක්මනින් සෑම දෙයක් පිළිබඳව දැනුවත් කිරීම 
  • මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කිරීමට වගේම දුරකථනයෙන් හෝ online සේවාව ලබාගත හැකි වීම 
  • සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා 2න්ම සේවා ලබාගත හැකි වීම 

HDH Legal සේවා ලබා දෙන ප්‍රධාන අංශ;

  • Property
  • Business
  • Lease
  • Retirement
  • Franchise
  • Advice

ඉතින් නිවසක් මිලදී ගැනීම වැනි ඕනෑම පුද්ගලික ගැටළු සඳහා වගේම ව්‍යාපාරයට අදාළ ගැටළු නිරාකරණය කර ගන්නත් HDH Legal වෙතින් සහය ලබා ගන්න පුළුවන්.

Principal Solicitor අවන්ති ද අල්විස් විසින් මෙහෙයවනු ලබන HDH Legal, දහස් ගණනක් වික්ටෝරියා වැසියන්ට ඔවුන්ගේ buying, selling කටයුතු සඳහා වගේම දේපළ හුවමාරු ඇතුළු තවත් බොහෝ දේ සඳහා විශිෂ්ඨ සේවාවක් ලබා දී තිබෙනවා. 

ඒ වගේම විශේෂම දෙයක් තමයි ඔයාට සිංහල භාෂාවෙන්ම සේවාව ලබාගන්න පුළුවන්. ඉතින් ඔයාට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්න බැරි වුනත් බය වෙන්න දෙයක් නෑ. ඔයාගේ නීතිමය ආරක්ෂාව ඕස්ට්‍රේලියාවේ සිටම සිංහල භාෂාවෙන්ම ඔයාට ලබා ගන්න පුළුවන්. 

වැඩි විස්තර දැනගන්න පහත link එකෙන් HDH Legal වෙබ් අඩවියට පිවිසෙන්න.

Tel: 1300 250 774

Email: info@hdhlegal.com.au

Web: www.hdhlegal.com.au 

 

Location

Suite 22/797 Plenty Rd, South Morang

VIC 3082, Australia

 

Image credit: www.hdhlegal.com.au 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025