ක්‍රීඩාවට සමුදෙන Cristiano Ronaldo

  • Home
  • /
  • Gossips
  • /
  • ක්‍රීඩාවට සමුදෙන Cristiano Ronaldo

පෘතුගාලයෙන් බිහි වුණු සුපිරි පා පන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විශ්‍රාම ගැනීම පිලිබඳ නිවේදනය කර තිබෙනවා. 

ඔහු පවසන්නේ ලබන වසරේ FIFA ලෝක කුසලානය ඔහුගේ අවසන් තරඟාවලිය බවයි. එමෙන්ම ඉන් පසු කෙටි කාලයක් තුළ තමන් පා පන්දු ක්‍රීඩාවෙන් ද විශ්‍රාම ගන්නා බව පැවසුවා.

ජාතික කණ්ඩායම වෙනුවෙන් වසර 22 ක් ක්‍රීඩා කළ Ronaldo කණ්ඩායමට සම්බන්ධ වුණේ වයස අවුරුදු 18 දීයි. ඒ 2003 දී කසකස්තානයට එරෙහිව පැවති තරඟයක දීයි.  ඒ වන විට පෘතුගාලයේ නායකයා වුණේ Fernando Couto.

මේ වන විට 40 වැනි වියෙහි පසුවන ඔහු ජාත්‍යන්තර තරඟ වලදී ගෝල 950කට වඩා රස කළ ඇති විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේම සමාජ මාධ්‍යය තුළ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ක්‍රීඩකයා ලෙසත් Ronaldo දිගු කලක් තිස්සේ රැඳී සිටිනවා.

Image credit: en.wikipedia.org 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025