Bondi සංහාරයත් සමග එළියට එන ඕස්ට්‍රේලියාවේ ‘තුවක්කු රාජ්‍යය’

Bondi වෙරළේ වෙඩි තැබීමෙන් පසු තුවක්කු හිමිකාරිත්වය පිළිබඳ නීතිමය හිඩැසක් වැසීමට NSW රජය පියවර ගනිමින් සිටින අතර, සිඩ්නි තදාසන්න ප්‍රදේශවල වැඩිම තුවක්කු හිමිකරුවන් සංඛ්‍යාවක් සිටින බව පොලිස් සංඛ්‍යාලේඛන හෙළි කර තිබෙනවා. Camden හි පමණක් හිමිකරුවන් 2621 දෙනෙකු සතුව නීත්‍යානුකූලව හිමි තුවක්කු 9956 ක් ඇති අතර, සෑම බලපත්‍රලාභියෙකුම සාමාන්‍යයෙන් තුවක්කු 3.7 ක් තබා ගෙන සිටිනවා. ඕස්ට්‍රේලියාවේ […]
සුන්දර නත්තලේ යාරා නදිය දිගේ යමු

මේ නත්තලේ ඔයාට ලබාගන්න පුළුවන් වෙනස්ම අත්දකෙමක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි යාරා හි ජනප්‍රිය SUP Melbourne Christmas Social Paddle. මේක ඔයාට අමතක නොවන වෙනස්ම අත්දැකීමක් වේවි. මේක paddlers ලා 80 දෙනෙකුට සීමා කරලා තිබෙනවා. ඒ නිසාම ඔයා මේකට register විය යුතුයි. Yarra Edge marina සිට දියත් කර, නගරය පුරා නත්තල් අසිරිය, විනෝදය සහ […]
ඕස්ට්‍රේලියාවේ ඉහළ රැකියා ප්‍රතිශතයක් ඇති ක්‍ෂේත්‍රයක්

අපි කලින් articles වලින් කතා කළා කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරන්න ඕස්ට්‍රේලියාව තෝරාගත යුත්තේ ඇයි කියන දේ සහ එම ක්‍ෂේත්‍රයෙන් ඕස්ට්‍රේලියාවේ තිබෙන අධ්‍යාපන විකල්ප මොනවාද කියන එක. අද අපි බලමු මේ සඳහා ඕස්ට්‍රේලියාව තුළ ඇති පහසුකම් මොනවාද කියන එක. ගුණාත්මක අධ්‍යාපනය 2025, QS World University Rankings වලට අනුව Agriculture and Forestry (කෘෂිකර්මය සහ වන විද්‍යාව) සඳහා […]
වාර්තා තැබූ IPL වෙන්දේසියේ දී මතීෂ පතිරණට කෝටි 61ක්

2026 IPL තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණා. එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Cameron Green, IPL ඉතිහාසයේ වැඩිම මිලට KKR කණ්ඩායම විසින් මිලදී ගත්තා. ඒ ඉන්දීය රුපියල් කෝටි 25.20 කට. IPL ක්‍රීඩක වෙන්දේසියක දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අලෙවි වුණු වැඩිම වටිනාකම වාර්තා කරමින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට KKR මිලදී […]