ඕස්ට්‍රේලියාවේ ඉහළ රැකියා ප්‍රතිශතයක් ඇති ක්‍ෂේත්‍රයක්

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ ඉහළ රැකියා ප්‍රතිශතයක් ඇති ක්‍ෂේත්‍රයක්

අපි කලින් articles වලින් කතා කළා කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරන්න ඕස්ට්‍රේලියාව තෝරාගත යුත්තේ ඇයි කියන දේ සහ එම ක්‍ෂේත්‍රයෙන් ඕස්ට්‍රේලියාවේ තිබෙන අධ්‍යාපන විකල්ප මොනවාද කියන එක.

අද අපි බලමු මේ සඳහා ඕස්ට්‍රේලියාව තුළ ඇති පහසුකම් මොනවාද කියන එක.

ගුණාත්මක අධ්‍යාපනය

2025, QS World University Rankings වලට අනුව Agriculture and Forestry (කෘෂිකර්මය සහ වන විද්‍යාව) සඳහා ලොව ඉහළම විශ්වවිද්‍යාල 100 අතරට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 6ක් ශ්‍රේණිගත කර තිබෙනවා. 

ඕස්ට්‍රේලියාව තුළ ඇති ප්‍රාදේශීය ඉල්ලුම

කෘෂිකර්මාන්තය ඕස්ට්‍රේලියාවේ බොහෝ දුරස්ථ ප්‍රදේශ පුරා පැතිරී ඇති අතර, New South Wales, Victoria සහ Queensland හි සේවකයින්ගෙන් 74% ක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධව සිටිනවා. ඒ නිසා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මේ තුළින් සොයාගන්න පුළුවන්.

කෘෂි ව්‍යාපාරවල නවෝත්පාදකයින්

නියඟයට ඔරොත්තු දෙන භෝග සහ බෝග අස්වැන්න පුරෝකථනය කළ හැකි තාක්ෂණයන් වැනි වැදගත් කෘෂි ව්‍යාපාර නවෝත්පාදනයන් සංවර්ධනය කළ පළමු රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. ඉතින් නවෝත්පාදනයන් සහ පර්යේෂණ කටයුතු සඳහා ඉතා හොඳ අවස්ථා කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය තුළ සොයාගන්න පුළුවන්.

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාව ගැළපෙනවද?

ඕස්ට්‍රේලියාව තුළ කෘෂි අධ්‍යාපනයේ ප්‍රධාන අංශ

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025