ඕස්ට්‍රේලියාවේ ඔයාගේ ජීවන වියදම ඔයාටම බලාගන්න රජයෙන් Free Calculator එකක්

ඔයා ඕස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම්, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න යන සාමාන්‍ය වියදම කොච්චරක්ද කියලා කලින්ම දැනගෙන, මූල්‍යමය පැත්තෙන් සූදානම් වෙන එක ගොඩක් වැදගත්. ඒ සඳහා ඔයාට උදව් වෙන්න ඕස්ට්‍රේලියානු රජයෙන් web portal එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ Cost of Living Calculator එක පාවිච්චි කරලා ඔයාට ඕස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රධාන නාගරවල ජීවත් වෙන්න යන වියදම ඔයාගේ […]
උදේට ඇහැරෙද්දී හක්ක,දත් රිදිලා තියෙනවද? නින්දේදී නොදැනුවත්වම වෙන දේ!

උදේට ඇහැරෙනකොට හේතුවක් නැතුවම හක්ක, දත් රිදෙනවද? රෑට නින්ද ගිය පසු ඔබ නොදැනුවත්වම දත් මිටි කනවා විය හැකියි. වෛද්‍ය විද්‍යාවේදී මෙයට ‘Sleep Bruxism’ ලෙස හඳුන්වන අතර, මේක බොහොම සුලබ තත්ත්වයක්. වැඩිහිටියන්ගෙන් 8%ත් 10%ත් අතර ප්‍රමාණයකට, එනම් සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකුටම පාහේ ජීවිතයේ කිසියම් අවස්ථාවක මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවෙනවා. මෙයට හේතුව කුමක්ද? මීට […]
Home Loan එකට වැඩිපුර පොලී ගෙවනවද? Offset Account එකකින් පොලිය අඩු කරගන්න විදිහ

ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් තමන්ගේ නිවාස ණය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොලියක් ගෙවමින් සිටින බවට අනාවරණ වී තිබෙනවා. මෙහිදී Offset Account එකක් සමඟ සම්බන්ධ කර ඇති බැංකු ගිණුම්වලින් ලැබෙන බවට පොරොන්දු වූ ඉතුරුම් මුදල් බැංකු විසින් නිසි ලෙස ලබා දී නොමැති බව corporate regulator ASIC පෙන්වා දෙනවා. මේ වන විටත් මෙම අත්වැරැද්දීම් හේතුවෙන් පාරිභෝගිකයන්ට ඩොලර් […]
ඕස්ට්‍රේලියාවේ visa නීති තවත් තද වෙයි! සංක්‍රමණිකයන් පාලනයට ගත් හදිසි තීරණය

Net Migration සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින්, ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් රැකියා කිරීමට ලබාදෙන Working Holiday Visas හෙවත් backpacker visas නිකුත් කිරීමේ කටයුතු මන්දගාමී කිරීමට ඕස්ට්‍රේලියානු federal රජය පියවර ගෙන තිබෙනවා.. මුලින් රටවල් 24 කින් ලැබෙන මෙවැනි වීසා අයදුම්පත් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවට වාර්තා වුවද, ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke සඳහන් කළේ එම වීසා අත්හිටුවා නැති බවත්, […]