Dashcam එකෙන් ලැබෙන ඔබ නොදන්න වාසි මෙන්න

ඔයා ඕස්ට්‍රේලියාවේ වාහනයක් පදවන කෙනෙක් නම්, Dashcam (Dashboard Camera) එකක් කියන්නේ අනිවාර්යයෙන්ම තිබිය යුතුම උපාංගයක්. වාහනයේ ඉදිරිපස හෝ පසුපස වීදුරුවේ සවිකරන මෙම කුඩා කැමරාව මඟින්, වාහනය පණගැන්වූ මොහොතේ සිට පාරේ සිදුවන සියලු දේ වීඩියෝ ගත වෙනවා. හදිසි අනතුරක් වූ විටෙක Car Insurance Claim එකක් ඉතා ඉක්මනින් සහ නිවැරදිව ලබාගැනීමට මෙම Dashcam වීඩියෝ විශාල උපකාරයක් වෙනවා. […]

Energy Bills 0ට බස්සමු! ඕස්ට්‍රේලියාවේ Solar/Electric වලට $6,000ක Rebates ගන්න හැටි!

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් තමන්ගේ විදුලි සහ ගෑස් බිල්පත් (Energy Bills) අඩුකර ගැනීම සඳහා නිවස සම්පූර්ණයෙන්ම fully electric කිරීමට උත්සාහ කරනවා.   නමුත් මෙහිදී බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්දක් තමයි පටන් ගන්නකොටම අධික පිරිවැයක් දරා Home Battery එකක් මිලදී ගැනීමට යාම. Melbourne හි නිවාස ඇසුරින් කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව, බිල අඩුකරගැනීමට නම් වැඩේ පටන්ගත […]

ඕස්ට්‍රේලියාවේ Sugary drinks වලට 20% ක බද්දක්? මේ ගැන ඔයා මොකද හිතන්නේ?

ඕස්ට්‍රේලියාවේ Sugary drinks සඳහා 20% ක Sugar Tax එකක් පැනවුවහොත්, ඉදිරි වසර 25 තුළ දත් අමාරු සහ දත් දිරායාමේ සිදුවීම් මිලියන 3.7 ක් වළක්වා ගැනීමට හැකිවන බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා. Griffith University එක මඟින් සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව, Soft drinks සහ Juices සඳහා මෙම බද්ද පැනවීමෙන් දත් දිරායාම මෙන්ම දත් මුල් දියවීමේ රෝග […]

ඕස්ට්‍රේලියාවේ Rent Inspection එකේදී Landlord ට මේ දේවල් කරන්න පුළුවන් කියලා දන්නවද?

කුලී නිවසක ජීවත් වන කෙනෙක්ට inspection notice එකක් සඳහා ලිපියක් ලැබුණු ගමන් බොහෝ දෙනා තුළ යම්කිසි නොසන්සුන්තාවයක් ඇති වෙනවා..  නිවසේ හිමිකරුට (Landlord) හෝ Property Managerට නිවස ඇතුළට ඇවිත් බලන්න පුළුවන් මොනවද? ඔවුන්ට අල්මාරි ඇරලා බලන්න පුළුවන්ද? ඔයාගේ පෞද්ගලික දේවල් වල photos ගන්න පුලුවන්ද? මේවා ඕස්ට්‍රේලියාවේ කුලී නිවසක ජීවත් වෙන ඔයාට නිතරම තියෙන ප්‍රශ්න. ඉතින් අද […]