ඕස්ට්‍රේලියාවේ Community Gardens ගැන දන්නවද?

නිවසකට ඉදිරිපිටින් පිහිටි තණකොළ සහිත භූමි ප්‍රදේශය (Verge / Nature Strip) සාමාන්‍යයෙන් Local Council එකට අයත් පොදු ඉඩමක් වුනත්, එහි තණකොළ කැපීම වැනි දෛනික නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ අසල නිවසේ පදිංචිකරු විසින්. එහෙත්, මෙම පාර අයිනේ එළවළු, පළතුරු හෝ ඖෂධීය පැළෑටි වගා කිරීමට ඔබට අවසර තිබේද යන්න ඔබ ජීවත්වන ප්‍රදේශයේ Local Council එකේ නීතිරීති මත […]
Coles, Woolworths පැරදූ ඕස්ට්‍රේලියාවේ අංක 1 Supermarket එක!

ඕස්ට්‍රේලියානුවන්ගේ වැඩිම පාරිභෝගික තෘප්තිමත්භාවය දිනාගත් වෙළෙඳසැල වෙනුවෙන් පිරිනමන Canstar’s Most Satisfied Customer සම්මානය අඛණ්ඩව 9 වන වසරටත් දිනා ගැනීමට Aldi සුපිරි වෙළෙඳසැල් ජාලය සමත් වී තිබෙනවා. Australian Competition and Consumer Commission (ACCC) එකට අනුව, Woolworths වෙළඳපොළෙන් 38% කටත් Coles 29% කටත් හිමිකම් කියද්දී, Aldi හිමිකරගෙන ඇත්තේ 9% ක වෙළඳපොළ කොටසක් පමණි. ඉතිරි 24% IGA සහ […]
Accidents 80%කින් අඩුකළ ඕස්ට්‍රේලියාවේ අලුත් Road Markings දැක්කද?

ඕස්ට්‍රේලියාවේ මාර්ගවල සිදුවන අනතුරු සහ මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා ඉතාමත් නිර්මාණශීලී සහ අලුත්ම විසඳුමක් ලෙස ‘Circular’ මාර්ග සලකුණු හඳුන්වාදීමේ ජාතික මට්ටමේ පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. “Perceptual Countermeasures” (PCM) ලෙස හැඳින්වෙන මෙම සලකුණු Gippsland (Victoria), NSW, Queensland සහ Tasmania යන ප්‍රදේශවල වංගු සහිත ප්‍රධාන මාර්ගවල මංතීරුව දෙපස ලකුණු කර තිබෙනවා. මෙම අලුත් සලකුණුවලින් […]
ඕස්ට්‍රේලියාවේ Spring එක උණුසුම් වෙයිද? BoM එකෙන් හදිසි අනතුරු ඇඟවීමක්!

අසාමාන්‍ය ලෙස උණුසුම් වුන Winter එකකට පසුව, ඕස්ට්‍රේලියාව මෙවර Spring එකට පා තබන්නේ තවදුරටත් බලපෑම වැඩිවන El Niño කාලගුණ තත්ත්වය යටතේ. Bureau of Meteorology (BoM) ආයතනය නිකුත් කළ දීර්ඝ කාලීන කාලගුණ අනාවැකියට අනුව, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල දහවල් සහ රාත්‍රී කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ (අඩු […]