2027 වසරේ ලොවම අවධානය දිනූ ඕස්ට්‍රේලියාවේ සංචාරක ස්ථාන

The Tweed සහ Red Centre 2027 වසර සඳහා ඔයාගේ සංචාරක සැලසුම්  හදන්න  කලින් මේක අනිවාර්යෙන්ම කියවන්න.ලෝකයේ වඩාත් ජනප්‍රිය  ‘Lonely Planet’ සඟරාව සිය ‘Best in Travel 2027’ ලැයිස්තුව මගින් ලොව පුරා සංචාරකයන්ට හොදම අත්දැකීම් විදගත හැකි ලෝකේ ස්ථාන නම් කරලා තියෙනවා.ඒ අතරට ඕස්ට්‍රේලියාවේ සුවිශේෂී ගමනාන්ත දෙකක් වෙත ලෝකයේම අවධානය යොමු වෙනවා. එනම් නිස්කලංක පරිසරයකින් යුතු ‘The […]