Casual Jobs වලට වැඩි පඩියක් දෙන්නේ ඇයි? ඕස්ට්‍රේලියාවේ Work Types & Job Rights

ඕස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සඳහා එන International Studentsලාට තමන්ගේ ඉගෙනීම් කටයුතුවලට අමතරව Part-time හෝ Casual රැකියාවක් කරන්න අවස්ථාව හිමි වෙනවා. ඒකෙන් අමතර ආදායමක් වගේම හොඳ පළපුරුද්දක් සහ අලුත් යහළුවන් හාඳුනාගන්නත් මඟ පෑදෙනවා. රැකියාවක් හොයන්න කලින් තමන්ගේ Visa Rules ගැන වගේම, අධ්‍යාපනයයි රැකියාවයි සමබරව කරගෙන යන්න කාලය තියෙනවාද කියන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි.   Job එකක් […]

බිනර පෝදා සිදු වූ වැදගත් සිදුවීම්

අද දිනට යෙදී ඇති බිනර පුර පසළොස්වක පොහෝ දිනය සමස්ත බෞද්ධ ජනතාවටම අතිශය වැදගත් දිනයක්.   මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන්ට පැවිද්ද ලබා දෙමින් ‘භික්ෂුණී ශාසනය’ පිහිටු වීම මෙම උතුම් පොහොය දිනයේ සිදුවූ  බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.   ඊට අමතරව තවත් වැදගත්  සිදුවීම් කිහිපයක්ම බිනර පොහොය දා සිදු වෙලා තියෙනවා. තපස්සු හා […]

Oct 4 සිට වෙලාව පැයකින් ඉදිරියට! ඔයාගේ State එකටත් Daylight Saving අදාළයිද?

ඔස්ට්‍රේලියාවේ daylight saving time එක ළඟම එනවා. මේ වෙනස්වීම ගැන ඔබ දැනගත යුතුම දේවල් කිහිපයක් තමයි අද අපි කියන්නේ..   Daylight saving time start වෙන්නේ කවදාද? ඔක්තෝබර් 4 වන ඉරිදා දින මධ්‍යම රාත්‍රී 2:00 ට, ඒ කියන්නේ පාන්දර 2:00 ට ඔරලෝසුවල වේලාව පැයකින් ඉදිරියට වෙනස් කළ යුතුයි. ඒ කියන්නේ පාන්දර 2.00 ට වෙලාව පාන්දර 3.00 […]

5% deposit එකකින් ගෙයක් ගමුද? ඕස්ට්‍රේලියාවේ House Loan එකක් Approve කරන්න බැංකු බලන ප්‍රධාන දේවල් 4

ඔයා ඕස්ට්‍රේලියාවේ පළමු නිවස හෝ ඊළඟ නිවස මිලදී ගන්න ලෑස්ති වෙනවා නම්, ඒකට Deposit එකක් එකතු කරගන්න සැලසුම් කරන හැටි සහ ඒ ගැන දැනගන්නම ඕන කරුණු කිහිපයක් ගැන තමයි අද අපි කියන්නේ.   Deposit Goal එක ගණනය කරන්නේ කොහොමද? ඔයාට එකතු කරන්න ඕන Deposit මුදල ගණනය කරගන්න මෙන්න මේ සරල ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්: [නිවසේ […]

මේ Services ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා Consulate General කාර්යාලයෙන් ලබාගන්න පුළුවන් කියලා දන්නවද?

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය (Melbourne) මඟින් ලියකියවිලි Attest, Certify සහ Translate කරගන්නා ආකාරය ගැන තමයි අද අපි කතා කරන්නේ. ලබාගත හැකි සේවාවන් Attestation of Power of Attorney / Sworn Affidavit Attestation of Affidavits Attestation of documents issued by the Australian Government Authorities Attestation of documents through Electronic Document Attestation System (E-DAS) of Sri […]

ඔයා Singleද? මාසෙකට $776ක් අහිමි වෙන ඕස්ට්‍රේලියාවේ “Singles Tax” එක ගැන දන්නවද?”

Single කෙනෙක්ට, එහෙමත් නැත්නම් තනිකඩ කෙනෙක්ට සාමාන්‍යයෙන් තමන්ගේ නිවසේ Rent එක, Electricity, Internet bills සහ Insurance වැනි වියදම් බෙදාගන්න කෙනෙක් නැති නිසා Couple එකකට වඩා වැඩි වියදමක් දරන්න සිදුවෙනවා. මේ අමතර මුදල් බර ඕස්ට්‍රේලියාවේ හඳුන්වන්නේ “Singles Tax” එක කියලා.. මේක ATO එකෙන් අයකරන බද්දක් නම් නෙවෙයි. මේ කියන්නේ තනිවම ජීවත් වීමේදී දරන්න වෙන අමතර ආර්ථික […]

Landlord, Bond එක කපාගන්න හදනවාද? ඕස්ට්‍රේලියාවේ Rental Bond එක සතයක්වත් නොකපා Claim කරන හැටි!

ඔයා ඕස්ට්‍රේලියාවේ කුලී නිවසකින් (Rented Property) ඉවත් වෙනකොට, ලබා දී ඇති Rental Bond මුදල සම්පූර්ණයෙන්ම ආපසු ලබාගන්න උදව් වෙන දේවල් කිහිපයක් ගැන තමයි අද අපි කියන්නේ.    Bond Refund එක ලබාගන්න කොච්චර කල් යනවාද? ඔබ සහ නිවසේ හිමිකරු (Landlord/Agent) Refund එක සඳහා එකඟ වන්නේ නම්, Forms ඉදිරිපත් කර වැඩකරන දින 2-10 අතර කාලයකදී මුදල් ඔබේ […]

EV එකක servicing cost එක ඇත්තටම 40%කින් අඩුයි ද? ඕස්ට්‍රේලියාවේ EV රැල්ලේ ඇත්ත පැත්ත!

ඕස්ට්‍රේලියාවේ ජනතාව දැන් සීඝ්‍රයෙන් EV වෙත යොමු වෙමින් සිටිනවා. දැනට ඕස්ට්‍රේලියාව පුරා battery electric සහ plug-in hybrid vehicles 650,000 ක් පමණ ධාවනය වෙනවා. මෑතකදී ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක, දෛනික ධාවන වියදම අඩු කරගන්න ගොඩක් අය EV වලට මාරු වුණත්, මේවායේ ඇත්තම Servicing and Repairs වියදම කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා.   […]

AI Resume හදලා Reject වෙනවාද? ඕස්ට්‍රේලියාවේ Job Market එක ජයගන්න Top Tips 5ක්!

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන හෝ උපාධිය අවසන් කළ International Students & Graduatesලාට එරට රැකියා වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් පවතිනවා. ජාත්‍යන්තර සිසුන් සතුව පවතින සුවිශේෂී කුසලතා සහ ආකල්ප ආයතනයක වර්ධනයට සෘජුවම බලපාන බව ඔවුන් විස්වාස කරනවා.   employersලා international studentsලාගෙන් දකින සුවිශේෂී වටිනාකම් Diverse Perspectives: විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන සිසුන් සතුව පවතින නව්‍ය අදහස් සහ ප්‍රශ්න […]

ඕස්ට්‍රේලියාවේ බදු සංශෝධනයෙන් සාමාන්‍ය පවුල් අමාරුවේ.. ආයෝජකයින් ද පසුබසී.

ෆෙඩරල් අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිසංස්කරණ නිසා එරට ආයෝජකයෝ ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් තමන්ගේ ඉදිරි ආයෝජන සැලසුම් පවා අතහැර දමන්න පටන් අරන් කියලයි අලුත්ම සමීක්ෂණයකින් හෙළි වෙන්නේ. මේ බදු සංශෝධන භාණ්ඩාගාරික Jim Chalmers විසින් හඳුන්වා දුන්නේ පළමු නිවාස හිමියන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන දෙන්න වුණත්, ඇත්තටම මෙයින් වැඩිපුරම […]