2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් කණ්ඩායම් 6කට අවස්ථාව

2028 වසරේ දී ඇමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත. ඒ සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන නිර්ණායක මේ දක්වා ඔවුන් ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ නමුත් ඇමෙරිකාව සත්කාරක රට බැවින් ඔවුන්ට සෘජු ස්ථානයක් වෙන්වීමට ඉඩ […]
හැරී බෲක් සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන සුදානමක්

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායක හැරී බෲක් ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන බව නිවේදනය කර ඇත. නායකත්වයෙන් ඉවත් වූ ජොස් බට්ලර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස හැරී බෲක් නම්කිරීමට එංගලන්ත තේරීම් කමිටුව පසුගියදා කටයුතු කළේය. එම තීරණයෙන් දින කිහිපයක පසු ඔහු මෙම තීරණය ප්‍රකාශයට පක්කිරීම විශේෂත්වයක්ය. 2025 වාරය වෙනුවෙන් ඉකුත් නොවැම්බර් මාස පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී […]