දිල්ලියට භූ කම්පන අනතුරක්

ඉන්දියාවේ දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබෙන අතර පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බව එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසා තිබේ.   මේ සම්බන්ධයෙන් X පණිවුඩයක්  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිකුත් […]

නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් 18ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ  ඊයේ (16) ඇති වූ හදිසි තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.   මෙම  තෙරපීමෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන් ය.  ප්‍රයාග්‍රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති […]